top of page

කෙටි සටහන් බාගත කර ගැනීම හා open කර ගැනීම :-
-
පලමුව කෙටි සටහන් බාගත කර ගැනීමට අප ලබා දෙන ලින්ක් එක අනුගමනය කරන්න.ඉන් පසුව ඔබ බාගත කර ගත් ගොනුව open කිරීමට අවශ්‍ය mindly android හෝ ios app එක download කරගන්න.app එක ස්ථාපනය කර ගැනීමෙන් පසුව ඔබ ලබා ගත් කෙටි සටහන් ගොනුව mindly app එක හරහා පහසුවෙන් ඔබේ ජංගම දුරකතනයට ස්ථාපනය කර ගත හැක.
-
ඔබට කිසියම් ප්‍රශ්නයක් පැන නැගුනහොත් අපව සම්බන්ධ කරගන්න.
bottom of page