A/L GIT short note
- charuka dshan
- Jan 16, 2018
- 1 min read
කෙටි සටහනක් කියන්නේ ඉස්සර නම් එක එක්කෙනා වෙන වෙනම නිර්මාණය කරපු දෙයක් ඒත් තාක්ෂණය දියුණුව එක්ක අපි තවදුරටත් ඒ විදියටම කෙටි සටහන් නිර්මාණය කරන්න ඕනෙද?
A/L git කෙටි සටහන් =================
2018 වසරේ A/L සිසුන්ට මුලින්ම මුහුණ දෙන්න ඕන විභාගයක් තමයි.A/L git විෂය වෙනුවෙන් තියෙන විභාගය මේ විභාගයට පෙනී හිටින්න නම් ඕන වෙන්නේ මූලික පරිගණක දැනුම විතරයිද?මම දන්නවා ඔයාලට මූලික පරිගණක දැනුම තියෙනවා ඒත් මූලික පරිගණක දැනුම ම පමනක් මේ විභාගයට ප්‍රමානවත්ද?නෑ අපි පරිගණකයේ ඉතිහාස අන්තර්ජාල භාවිතය වගේ දේවලුත් ඔයාලට මේ විෂය සමත් වෙන්න ඕනෙ වෙනවා.
ඒ කියන්නේ git වලට පන්ති යන්න ඕනෙද? ==================================
නෑ ඔයාලට පන්ති යන්න ඕනෙ නෑ.ඒකට තමයි කෙටි සටහන් page එක නිර්මාණය වුනේ.
A/L GIT පාඩම්,
mindly android app,
සැලකිය යුතුයි ඉහත A/L git පාඩම් සහිත file එක open කිරීමට mindly app එක ඔබේ ජංගම දුරකතනයේ install කල තිබිය යුතුය.
Comments